...සතර අභිනය .....
අභිනය යනු ඉදිරියට ගෙන යාම හෙවත් ගෙනහැර පෑමයි.භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථයේ අභිනයන් හතරක් පිලිබඳව කරුණු දක්වා ඇත.එම අභිනයන් සතර අභිනය ලෙස හැඳින්වේ...
1) ආංගික අභිනය
2) වාචික අභිනය
3) සාත්වික අභිනය
4) ආහාර්ය අභිනය
🔴ආංගික අභිනය යනු:
නලු නිලියන් තම අඟ පසඟ චලනයන් මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.අත් පා හැසිරවීම,ගමන් විලාශය,ආහාර ගැනීම ආදී මිනිසාගේ චලනයන් ආංගික අභිනයෙන් දැක්වේ
🔴වාචික අභිනය යනු:
දෙබස් , ගීත මගින් (වචනයෙන්) අදහස් ප්‍රකාශ කිරීමයි
🔴 සාත්වික අභිනය යනු:
මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.දුක,සතුට බිය,කෝපට,පුදුමය ආදී හැඟීම් සාත්වික අභිනයෙන් පෙන්විය හැක
🔴ආහාර්ය අභිනය යනු:
වේදිකාවට බාහිරින් රැගෙන එන දේවල් මඟින් අදහස් ප්‍රකාශ කිරීමයි..... (රංගාලෝකය,සංගීතය,වේශනිරූපණ....)
හරිම වටිනවා
ReplyDeleteඅැත
Deleteගොඩක් වටිනවා thanks😃😃
Deleteඍයෑඨෙයයනටනවඹ
DeleteVery nice
DeleteThanks
DeleteVery nice 👍
ReplyDeleteSuper
ReplyDeleteFantastic
ReplyDeleteඇත්තටම ගොඩක් වටිනවා ගඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ReplyDeleteගොඩක් ස්තූතියි ගොඩක් වටින දෙයක්
ReplyDeleteMaru 😚
ReplyDeleteThanks
DeleteGood job
ReplyDeleteThanks
ReplyDeleteThis note is very nice 👍
ReplyDeleteThank you for the note
Thank you
ReplyDeletethank you oyalata mata monday exam♥️♥️
ReplyDelete